ප‍්‍රශ්න කියන්නෙ කෙනෙක් නෑ… එංගලන්නෙ මහ රැජිනට පැමිණිලි කරනවා - මුරුත්තෙට්ටුවේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 12, 2021

ප‍්‍රශ්න කියන්නෙ කෙනෙක් නෑ… එංගලන්නෙ මහ රැජිනට පැමිණිලි කරනවා - මුරුත්තෙට්ටුවේ හිමි

ද රටෙ ප‍්‍රශ්ණ කියන්න අහන්න කෙනෙක් නැති තත්වයට රට පත්ව ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුට්තෙට්ටුවේ ආනන්ද හිමියන් සදහන් කරති.

එනිසා එංගලන්තයේ මහ රැජිනට මේ ප‍්‍රශ්ණ ගැන දැනුවත් කරන්නට තමන් වහන්සේ ඉදිරියේදී කටයුතු කරන බවද උන් වහන්සේ කීහ.

අද රටේ නුසුදුස්සන් ලොකු පුටුවලට පත් කරන සුදුස්සන් පැත්තකට දමා ඇතැයිද කී එහිමියෝ රට ඉදිරියට යන්නට නම් පලමු කොටම පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කල යුතු බවද පැවහූහ.

කොලඹදී මාධ්‍ය අමතමින් එහිමියෝ මේ අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad