කොරෝනා මෘතදේහ භූමදානය දූපතකයි.. ප‍්‍රධාන භූමියේ නොවේ - හමුදාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 2, 2021

කොරෝනා මෘතදේහ භූමදානය දූපතකයි.. ප‍්‍රධාන භූමියේ නොවේ - හමුදාපති

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය වෙනම දූපතක සිදු කිරීමට තීරණය කර ඇතැයි කොරෝනා මර්දනය ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රදානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. එම මෘත දේහ භූමදානය මෙරට අභ්‍යන්තරයේ ප්‍රධාන භූමියේ සිදු නොකරන බවද හමුදාපතිවරයා ඉංග්‍රීසි පුවත්පතට පවසා තිබේ.

මේ සඳහා අදාල මාර්ගෝපදේශ සකස් කිරීමෙන් පසුව භූමදානය පැය හතළිස් අටක් ඇතුලත සිදු කිරීමට කටයුතු සූදානම් කරන බවද හමුදාපතිවරයා පවසා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad