අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 1, 2021

අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis

ආදරේට අවුරුදු අටක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ලාබාල නමුත් ගොඩක්ම දක්ෂ ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ. පසුගිය කාලයේම මෙන්ඩිස් පිලිබඳ නිතරම කතා වුනා ඒ ඔහු ක්‍රීඩා කල තරංග ගණනාවකදීම ඔහු ලකුණු නොලබා දැවී යාම නිසා, ඒ වගේම ඔහුගේ විවාහය නිසාත් ඔහු ගැන ගොඩක් අය කතාකරන්න වුනා. කුසල් මෙන්ඩිස් විවාහ වෙන්නේ නිශේල් සුලක්ෂි ප්‍රනාන්දු සමගින් කුසල්ගේ සහ නිශේල් ගේ ලංගම යහළුවන් කිහිපදෙනෙක් සහබාගී කරගෙන පවුලේ අය සමගින් ඉතාමත් සුන්දර විවාහ උත්සවයක් මරිනාහිදී පැවැත්වුණා.

කුසල් විවාහ වෙන්නේ ඔහු අවුරුදු අටක් ආදරෙකල ආදර වන්තිය සමග, විවාහය වෙනකන් කුසල්ගේ ලංගම යහළුවන් කිහිපදෙක් හැර මේ සම්බන්දය ගැන කවුරුවත් වැඩිය දැනගෙන ඉඳලා නෑ. කුසලට නිශේල්ව මුලින්ම මුණගැහෙන්නේ පල්ලිදීලු. ඊටපස්සේ යාලුවෙක්ගෙන් එයා ගැන අහලා. එතකොට තමා දැනගෙන තියෙන්නේ නිශේල්ගේ අක්කා ඉන්නේ ඉරිදා පාසලේ එක පන්තියේ කියලා ඒ හැදුනුම් කමත් එක්ක තමයි මේ ආදරේ පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ යුවලට සුන්දර යුගදිවියක් ගතකරන්න වාසනාව ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad