බුත්තල SI හරීන් ළඟත් ඉඳලා: ගවුම් අඳින රිලවුන් ගැන කියමින් හරීන් අද දුන් සැර උත්තරේ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 4, 2021

බුත්තල SI හරීන් ළඟත් ඉඳලා: ගවුම් අඳින රිලවුන් ගැන කියමින් හරීන් අද දුන් සැර උත්තරේ - (video)

කුරුවිට තරුණිය ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බුත්තල උපපොලිස් පරීක්ෂකවරයා හා ගමන් සම්බන්ධ කොට සමාජ මාධ්‍ය ජාලාවන්හි පළවන පුවත් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (04) ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය.

එහිදී ප්‍රනාන්දු මහතා කියා සිටියේ එම සිද්ධිය විටින් විට විහිළුවකට ලක්කරමින් කටයුතු කරන නපුංසක මාධ්‍ය සහ තමන්ව ඒ සිද්ධියට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාලයේ විවිධ සටහන් බෙදාහරින ගවුම් අඳින රිලවුන්ට මීට වඩා පිරිමිකමින් කටයුතු කරන ලෙසය.

මියගිය අයගේ ජීවත් වන පවුල් තව දුරටත් සමාජයේ ජිවත් විය යුතු බැවින් ඔවුන්ට අපහසුවක් නොවන අයුරින් සමාජ මාධ්‍ය ජාලා වල හැසිරෙන මෙන් හෙතෙම ඉල්ලා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad