ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්මෙන් මිදී පිස්සු කෙළිනවා - ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් බරපතළ චෝදනාවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 23, 2021

ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්මෙන් මිදී පිස්සු කෙළිනවා - ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් බරපතළ චෝදනාවක්!

පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පොලිසියේ ඉහළ නිලයන්ට සිදු කරන පත් කිරීම් දේශපාලනීකරණය වී ඇති බවත්, පොලිසියේ කටයුතුවලට දේශපාලඥයන් මැදිහත් වීම නීතිය හා සාමය රැකීමට විශාල බාධාවක් බවත් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

ජනතාව මේ රජය බලයට පත් කර ගත්තේ සෞභාග්‍යයේ දැක්ම කි‍්‍රයාවට නැංවීමට බව පවසන මන්ත‍්‍රීවරයා, සෞභාග්‍යයේ දැක්මෙන් මිදී පිස්සු කෙළින්නට ගත්තොත්, ජනතාව රජය ගැන ඉක්මනින් ම තීරණයක් ගනු ඇතැයි අනතුරු හැගවී ය.

ඊයේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ දී මාධ්‍යවේදීන් අමතමින් මන්ත‍්‍රීවරයා මේ අදහස් ප‍්‍රකාශ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad