සහල් වෙලදුන් දිනති.. සහල් මිල ගැසට්ටුව අහෝසි කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 27, 2021

සහල් වෙලදුන් දිනති.. සහල් මිල ගැසට්ටුව අහෝසි කරයි..

සහල් සඳහා රජය විසින් නම් කර තිබු පාලනය මිල ඉවත් කිරීමට අද පැවති කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.එමෙන්ම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ද වෙළඳ අමාත්‍යවරයාට බලය ලබාදීමට තීරණය කර ඇත.මේ අනුව සහල් සදහා උපරිම සිල්ලර මිල සහ තොග මිල නියම කරමින් රජය විසින් පසුගියදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු වෙයි.

මේ දිනවල වෙලදපලේ සහල් හිඟයක් පවතින අතර වෙළඳුන් පවසන්නේ මෝල් හිමියන් පාලන මිලට සහල් නිකුත් නොකරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad