හෘදයාබාදයක්… හරීන් ප‍්‍රනාන්දු රෝහලේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 28, 2021

හෘදයාබාදයක්… හරීන් ප‍්‍රනාන්දු රෝහලේ..

හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් සමගි ගෙන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කර තිබේ. මීට මාස කිහිපයකට පෙර ඔහුට හෘදය ආශ‍්‍රිතව සිදුකරන ලද ආශ්‍රිත සැත්කමක් මත ඇති වූ සංකූලතාවයන් නිසා ඔහුට එම අසනීප තත්ත්වය ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

පෙරේදා දිනයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබුණ මන්ත‍්‍රීවරයා ඊයේ වන විට ඔහු සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

ඔහුට ඉක්මනින්ම නැවතත් ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad