මාධ්‍ය වේදිනියක යැයි කියන තරුණියගේ දුරකතනය ප්‍රසිද්ධියේ පොලිසිය උදුරා ගත් හැටි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 29, 2021

මාධ්‍ය වේදිනියක යැයි කියන තරුණියගේ දුරකතනය ප්‍රසිද්ධියේ පොලිසිය උදුරා ගත් හැටි - (video)

සමාජමාධ්‍ය කැලඹූ යාපනේ වීඩියෝවේ සැගවූ තොරතුරු රැසක් බුද්ධි අංශ සොයා ගනී පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මාධ්‍යවේදිනියකගේ දුරකථනයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන රැගෙන යනවා යැයි කියන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා මහත් කැලඹීමක් ඇති කර තිබෙනවා.

මෙම කාන්තාව මාධ්‍යවේදිනියක් නොවන බව පොලිසිය විසින් තහවුරු කරගෙන ඇති අතර අත්අඩංගුවට ගත් දුර කතනයේ එල් ටී ටී ඊ සංවිධානයට අදාල ඡායාරූප විශාල සංඛ්‍යාවක් තිබී ඇති බව බුද්ධි තොරතුරු වාර්ථා කරනවා.

ජීනිවා මානව හිමිකම් සැසිය පැවැත්වෙන මේ අවස්ථාවේදී ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට දෙමළ ඩයස්පෝරාවේ සැලස්මකට අනුව මෙම කාන්තාව කටයුතු කර ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.


No comments:

Post a Comment

Post Bottom Ad