මෙහෙම දේශපාලකයන්ට පැවැත්මක් නැහැ... යුගදනවි අමෙරිකාවට දුන්නාට රාජ්‍ය ඇමැති විදුරත් විරුද්ධයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 26, 2021

මෙහෙම දේශපාලකයන්ට පැවැත්මක් නැහැ... යුගදනවි අමෙරිකාවට දුන්නාට රාජ්‍ය ඇමැති විදුරත් විරුද්ධයි - (video)

බණ්ඩාරනායක මහතා රජය බාරගත් විගස බ්‍රිතාන්‍යයන් අත පැවැති කටුනායක සහ ත්‍රිකුණාමල හමුදා කදවුරු රජය සතු කර ගැනීම සිදු කළ බවත්, රටේ අභිමානය උදෙසා එය පවරාගත් බවත්, එම ඉතිහාසයට පයින් ගසන දේශපාලකයන්ට සහ දේශපාලන සංවිධානවලට පැවැත්මක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

යුගදනවි බලාගාරය අමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad