රටවල් 3කින් හාල් ගේන්න ආණ්ඩුව සූදානම් වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 7, 2021

රටවල් 3කින් හාල් ගේන්න ආණ්ඩුව සූදානම් වෙයි!

සහල් මිල ඉහළ යාම සහ වෙළදපොළ තුළ සහල් හිගයක් ඇති වීම වැළැක්වීමේ අරමුණ ඇතිව ඉන්දියාව, පාකිස්තානය සහ මියන්මාරය යන රටවලින් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එක් එක් රටෙන් ගෙන්වීමට අපේක්ෂා කරන සහල් ප‍්‍රමාණය පිළිබදව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැතිඅතර අදාල සහල් තොග මෙරටට ලැබෙන දිනය පිළිබදව ද මේ දක්වා පැහැදිලි සදහන් කිරීමක් සිදු වී නැත.

මේ වන විටත් වෙළදපොල තුළ සහල් හිගයක් පවතින බවට පාරිභෝගික ජනතාව චෝදනා කරයි.

විශේෂයෙන්ම සම්බා සහ කීරි සම්බා සහල සුපිළි වෙළද සැල් තුළ පවා මිලදී ගැනීමට නොමැති බව පැවසේ.


No comments:

Post a Comment

Post Bottom Ad