අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් බැළලියෙකු අතුරුදන්ව ඇති බවට ඔහු ෆේස්බුක් හරහා නිවේදනය කර තිබුණා. නැතිවූ බළලා අද සොයාගෙන් ඇති අතර ඒ ඇවන්ට්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපතිගේ නිවසින් බව ආරංචි මාර්ග සදහන් කරනවා.
Sunday, October 3, 2021
රෝහිතගේ පූසා ඇවන්ට්ගාඩ් අධිපතිගේ නිවසින් හමු වෙයි!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment