පුෂ්පිකාට තවත් නඩුවක්! දනූ ඉන්නසිතම්බි කෝටි විස්සක් ඉල්ලා එන්තරවාසියක් යවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 7, 2022

පුෂ්පිකාට තවත් නඩුවක්! දනූ ඉන්නසිතම්බි කෝටි විස්සක් ඉල්ලා එන්තරවාසියක් යවයි!

රූපවාහිනී ශිල්පියෙක්  සහ කීර්තිමත්  මාධ්‍යවේදියෙක් වූ දනු ඉන්නසිතම්බි විසින් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා විවාහක රූ රැජණ පුෂ්පිකා ද සිල්වා වෙත සිය නීතඥයින් මාර්ගයෙන් එන්තරවාසියක් යවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad