මහබැංකුව ගිය මාසෙත් රත්තරන් ටොන් එකහමාරක් විකුණලා...දෙසැම්බරයෙත් කොටසක් විකුණුවා... දැන් රන් සංචිතත් ඉවර වෙන්න ළඟයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 7, 2022

මහබැංකුව ගිය මාසෙත් රත්තරන් ටොන් එකහමාරක් විකුණලා...දෙසැම්බරයෙත් කොටසක් විකුණුවා... දැන් රන් සංචිතත් ඉවර වෙන්න ළඟයි!

විදේශවිදේශ සංචිතවල සමස්ත පහත වැටීමක් මධ්‍යයේ ඉකුත් ජනවාරි මාසයේදී සිය රන් සංචිතයේ තවත් කොටසක් විකුණා දැමීමට බහ බැංකුව කටයුතු කොට ඇති බව නිල දත්ත පෙන්වා දෙයි. මහ බැංකුවේ රන් සංචිතය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 175 සිට 2022 ජනවාරි මාසය වනවිට ඩොලර් මිලියන 92 දක්වා අඩු විය.

ශ්‍රී ලංකාව 2021 දෙසැම්බර් මාසයේදී රත්‍රන් අලෙවි කර ඇත.

2021 දෙසැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාවේ රත්‍රන් ටොන් 3.1ක් පමණ තිබී ඇතැයි ගණන් බලා ඇත.

නවතම අලෙවියෙන් රත්‍රං තොග ටොන් 1.6ක් දක්වා අඩු වී ඇතැයි ගණන් බලා ඇත.

මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් එකල ප්‍රකාශ කළේ විකුණුම් සමස්ත සංචිත පහත වැටීම නිසා ද්‍රවශීල වත්කම් ඉහළ යනු ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad