දෙනෝ දාහක් මැද අගමැති මහින්දගේ අත උස්සන්න ගිය ඇමති රෝහිතට වෙච්ච දෙයක්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 9, 2022

දෙනෝ දාහක් මැද අගමැති මහින්දගේ අත උස්සන්න ගිය ඇමති රෝහිතට වෙච්ච දෙයක්! (VIDEO)

අද අනුරාධපුරයේ සල්ගාදු පිටියේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවේ දී ජනාධිපතිවරයා ජනාධිපතිවරයා වේදිකාවට ගොඩ වී ජනතාවට ආචාර කරන අවස්ථාවේ අගමැතිවරයා විසින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ අත ගසා දමනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වේ.

අබේගුණවර්ධන මහතා විසින් අග‍්‍රාමාත්‍යවරයාගේ අතින් ඇල්ලීමට හෝ අත එසවීමට උත්සාහ දරනු වීඩියෝවේ දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad