අමාත්‍යංශයට කඩා වැදුණු ඩෙංගු මර්දන සහායකයින් ‌ගෙදර නොයයි... අමාත්‍යංශ පරිශ්‍රයේ නිදාගනී... විසඳුම් දෙනකම් යන්නෙ නෑ කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 9, 2022

අමාත්‍යංශයට කඩා වැදුණු ඩෙංගු මර්දන සහායකයින් ‌ගෙදර නොයයි... අමාත්‍යංශ පරිශ්‍රයේ නිදාගනී... විසඳුම් දෙනකම් යන්නෙ නෑ කියයි (VIDEO)

තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට කඩා වැදුණු ඩෙංගු මර්දන සහායකයන් ඊයේ රාත්‍රිය එහිම පහන් කිරීීමට කටයුතු කර තිබිණ.

ඔවුන් කියා සිටින්නේ තම ‌සේවය ස්ථිර කරන තුරු එම ස්ථානයෙන් ඉවත් නොවන බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad