අද ඉඳන් ආණ්ඩුව අලුත් ගමනක් අරඹනවා... පුළුවන්නම් දිනලා පෙන්වන්න - පොහොට්ටු වේදිකාවේ සිට මහින්ද විපක්ෂයට අභියෝගයක් දෙයි ‌(VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 9, 2022

අද ඉඳන් ආණ්ඩුව අලුත් ගමනක් අරඹනවා... පුළුවන්නම් දිනලා පෙන්වන්න - පොහොට්ටු වේදිකාවේ සිට මහින්ද විපක්ෂයට අභියෝගයක් දෙයි ‌(VIDEO)

අද සිට ආණ්ඩුව නව ගමනක් ආරම්භ කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ගෙවුණු වසර 2ක කාලය කොරෝනා හේතුවෙන් වැයවුණු බව පෙන්වා දුන් අගමැතිවරයා ඉදිරි ‌තුන්වසර නව ජවයකින් ආණ්ඩුව නව ගමනක යෙදෙන බවද කියා සිටියේය.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොදුජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. 

යහපාලන සමයේ බිඳවැටුනු ජාතික ආරක්ෂාව මෙන්ම සංස්කෘතික වටිනාකම් සිය දෙවසරක පාලන කාලය තුළ යළි ගොඩනැංවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad