මෙරට ආර්ථික අර්බුදය කොරෝනා නිසා නම් මුළු ලොවටම ආර්ථික අර්බුද විය යුතුයි - ගම්මන්පිල යලිත් ප‍්‍රහාරයක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 9, 2022

මෙරට ආර්ථික අර්බුදය කොරෝනා නිසා නම් මුළු ලොවටම ආර්ථික අර්බුද විය යුතුයි - ගම්මන්පිල යලිත් ප‍්‍රහාරයක

ශ්‍රී ලංකාවට ඇති ව තිබෙන ආර්ථික අර්බුදය ණය බර නිසා බවත් කොරෝනා වසංගතය එය උග්‍ර කළ බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ සටහනක් තබමින් ඔහු මෙසේ කියා තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ඒ මහතා මෑතකදී කරන ලද ප්‍රකාශයන් ආණ්ඩුපක්ෂ මැති ඇමතිවරුන්ගෙන් දැඩි විවේචනයට ලක් විය.

“මුළු ලෝකයම කොරෝනා විසින් ගිලගත්තා. විදේශ මුදල් හිඟයට මුහුණ දී ඇත්තේ රටවල් කිහිපයක් පමණි. වර්තමාන අර්බුදයට හේතුව කොරෝනා නම්, මුළු ලෝකයම එවැනි තත්වයන්ට මුහුණ දිය යුතුව තිබුණි. අපේ ආර්ථික අර්බුදය ණය බරින් ඇති වූ අතර එය උග්‍ර කළේ කොරෝනා වසංගතයයි”


No comments:

Post a Comment

Post Bottom Ad