කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව තනතුරෙන් පන්නයි! වයඹ ආණ්ඩුකාර කරන්නාගොඩ ගැසට් එක ගහයි! චෝදනාව මෙන්න! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 21, 2023

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව තනතුරෙන් පන්නයි! වයඹ ආණ්ඩුකාර කරන්නාගොඩ ගැසට් එක ගහයි! චෝදනාව මෙන්න!

වයඹ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා විසින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා එම තනතුරින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කොට ඇත.
සභාවේ අයවැය නිසිලෙස සම්මත නොවීම මත මෙම ගැසට් නිවේදනය නිකුක් ‌කොට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad