කෙනෙක්ට පුලුවන් ගැහැණු 1000කට වුණත් ජීවිත කාලය තුළ ආදරේ කරන්න - ත්‍රිකලා ධරණි සැමියා ගැන කියපු කතාව | Thrikala Dharani - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 22, 2023

කෙනෙක්ට පුලුවන් ගැහැණු 1000කට වුණත් ජීවිත කාලය තුළ ආදරේ කරන්න - ත්‍රිකලා ධරණි සැමියා ගැන කියපු කතාව | Thrikala Dharani

කෙනෙක්ට පුලුවන් ගැහැණු 1000කට වුණත් ජීවිත කාලය තුළ ආදරේ කරන්න 
ත්‍රිකලා ධරණි සැමියා ගැන කියපු කතාව

බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. 

ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.ඉතින් නිරුපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.
රෝස පාට රේන්ජ් රෝවර් එකක් නිසා හැමෝම අතරෙ කතාබහට ලක්වුණු ත්‍රිකලා ධරණි දැන් නිරූපණය පිළිබඳව උගන්වන ගුරුවරියක් වෙලා. 

ඒ වගේම තමයි ඇයගේ මුහුණුපොතට එබුණොත් ඔබට ඔබේ ජීවිතේ හදාගන්න සෑහෙන්න දේවල් එකතු කරගන්නත් පුළුවන්, ඇය තබන සටහන් හරහා. ඇය තමන්ගේ සැමියා ගැන පසුගියදා එවැනි සටහනක් පළ කර තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ සටහනයි.

"කෙනෙක්ට පුලුවන් ගැහැණු 1000කට වුණත් ජීවිත කාලය තුළ ආදරේ කරන්න ‼️
සමහර අයට පුලුවන් ජීවිත කාලයම එකම එක ගැහැණියකට විධි 1000කින් වුණත් ආදරේ කරන්න‼️"

No comments:

Post a Comment

Post Bottom Ad