88-89 මිලේච්ඡත්වය නැති කලේ ආර් ප්‍රේමදාසයි… එදා ජවිපෙ බලය ගත්තේ නම් අද මෙරට සෝමාලියාවක් - සජිත්ගේ වේදිකාවේ සිට දමිතා කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 22, 2023

88-89 මිලේච්ඡත්වය නැති කලේ ආර් ප්‍රේමදාසයි… එදා ජවිපෙ බලය ගත්තේ නම් අද මෙරට සෝමාලියාවක් - සජිත්ගේ වේදිකාවේ සිට දමිතා කියයි (VIDEO)

88-89 කාලයේ ඇති කරන ලද ලේච්ඡත්වය නැති කලේ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

එදා ඒ මිලේච්ඡත්වය හරහා ජනතා විමුක්ති පෙරමුණ බලය ගත්තේ නම් අද මෙරට සෝමාලියාවක් හෝ ඉතියෝපියාවක් වනු ඇතැයිද ඇය කියා සිටියා ය.

ඇය මේ අදහස් පළකරන ලද්දේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පොලොන්නරුවේ ජන හමුවක් අමතමිනි.





No comments:

Post a Comment

Post Bottom Ad