ඡන්දය මාර්තු 9 තියෙනවා! ලෑස්ති වෙන්න! කොළඹට ගෙන්වූ ආසන සංවිධායකවරුන්ට බැසිල් දැනුම් දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 2, 2023

ඡන්දය මාර්තු 9 තියෙනවා! ලෑස්ති වෙන්න! කොළඹට ගෙන්වූ ආසන සංවිධායකවරුන්ට බැසිල් දැනුම් දෙයි!

මාර්තු නම වන දා නිසැක ලෙසම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවත් ඒ සදහා සූදානම් වන ලෙසත් පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටු පක්ෂ නායකයන්ට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වන දේශපාලන වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව පැවසී ය.

පලාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ වගකීම බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad