මැතිවරණ ගැසට්ටුව එළියට! අසූදාහක් තරඟ බිමේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 1, 2023

මැතිවරණ ගැසට්ටුව එළියට! අසූදාහක් තරඟ බිමේ!

2023 මාර්තු 9 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(31) නිවේදනයක් නිකුත් කළා.

මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බව එහි සඳහන්.

එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58 කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත්.


No comments:

Post a Comment

Post Bottom Ad