පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ජීවත් වෙන්න අමාරුයිලු! මැතිසබෙත් එපා වෙලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 14, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ජීවත් වෙන්න අමාරුයිලු! මැතිසබෙත් එපා වෙලා!

ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සත් තිහත් අතර සංඛ්‍යාවක් අධික ඉන්ධන මිල ගණන් හේතුවෙන් මැතිසබයට පැමිණීම සීමා කර ඇතැයි වාර්තා වනවා.

එසේම පෞද්ගලික කටයුතු සඳහා කොළඹට පැමිණීම සහ වෙනත් ගමන් බිමන් යෑමද සීමා කර ඇතැයි දැනගන්නට තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad