ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනු! නැ⁣ගෙනහිරින් ජනපතිට පෙත්සමක්..! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 18, 2023

ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනු! නැ⁣ගෙනහිරින් ජනපතිට පෙත්සමක්..!

ඝතානයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඊයේ පෙරවරුවේ මඩකලපුව ගාන්ධි පාක් අසලදි උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. දේශපාලකයන්,සමාජ ක්‍රියාකාරින් පුජක පක්ෂය,ඇතුළු දකුණෙ සහ නැගෙනහිර මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඝතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා පෙත්සමක් නැගෙනහිර මාධ්‍යවේදීන් විසින් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගොවින්දන් කරුණාකරම් ට හට දි තිබුනේ ජනපති රනිල් වික්‍රමසිංහ භාර දිම සඳහාය.








No comments:

Post a Comment

Post Bottom Ad