රනිල් මිනිස්සුන්ට වෛර කරන්නේ ඇයි? ලයිට් බිල වැඩි කිරීම පිටුපස ඇත්තම කතාව -අනුර! ඇයි මේ කලබලේම ඇවිත්! VIDEO - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 19, 2023

රනිල් මිනිස්සුන්ට වෛර කරන්නේ ඇයි? ලයිට් බිල වැඩි කිරීම පිටුපස ඇත්තම කතාව -අනුර! ඇයි මේ කලබලේම ඇවිත්! VIDEO

ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා ජනතාව සමග ‌වෛරයකින් පෙළෙන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ තමන් පරාජය කළ මැද පංතිය පිළිබදව රනිල් වෛරයකින් සිටින බවත්, ඒ හේතුවෙන් මැද පංතියට දරාගත නොහැකි ලෙස විදුලි බිල ඉහළ දැමූ බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad