අභිරහස් ලෙස මරණයට ලක් වූ ප‍්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට සම්බන්ධ විශේෂ හෙළිදරව්වක් සහිත රස පරීක්ෂක වාර්තාවක් අධිකරණයට නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ෂාෆ්ටර් මහතාගේ මරණය ගැන මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙම රස පරීක්ෂක වාර්තාව තුළ ඇතුළත් වන බව පැවසෙයි.මෙම වාර්තාවක් සමඟ එකී මරණයට අදාළ අබිරහස පූර්ණ වශයෙන් හෙළිදරව් කෙරෙනු ඇති අතර එය පරීක්ෂණ අංශ අනුමාන නොකල සිදුවීමක් විය හැකි බවද දැනගන්නට තිබේ.
Sunday, February 5, 2023
ෂාෆ්ටර් ඝාතන අභිරහස හෙලිවෙලි.. අනුමාන නොකල දෙයක්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment