රාජපක්ෂවරු බලයෙන් පහ කළ කල්ලිය ගැන බැසිල් හෙළි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 9, 2023

රාජපක්ෂවරු බලයෙන් පහ කළ කල්ලිය ගැන බැසිල් හෙළි කරයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පෙරළා දමා රාජපක්ෂවරුන් බලයෙන් පහකිරීමේ සිදුවීම් මාලාව පසුපස බෝර්න් අගේන් ආගමික කණ්ඩායමක කුමන්ත්‍රණයක් ද පැවති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad