පළාත් පාලන ජන්දය කල් දමන ලෙස ඉල්ලු පෙත්සම විභාගය කල් තබයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 10, 2023

පළාත් පාලන ජන්දය කල් දමන ලෙස ඉල්ලු පෙත්සම විභාගය කල් තබයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම ලබන 23දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කලා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව් විජේසුන්දර විසින් එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad