තවත් සංශෝධන දෙකක්.. පුංචි ඡන්දය බ‍්‍රහස්පතිගෙනුත් එහාට යයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 25, 2023

තවත් සංශෝධන දෙකක්.. පුංචි ඡන්දය බ‍්‍රහස්පතිගෙනුත් එහාට යයි..

පළාත් පාලන මැතිවරණ පනතට අදාලව සංශෝධන දෙකක් නුදුරේදී ම ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වෙන බව වාර්තා වේ. පළාත් පාලන ආයතන සඳහා තරුණ නියෝජිතය 25% දක්වා වැඩි කිරීම සහ ඡන්දයෙන් තෝරා පත් කරගන්නා සභිකයින් ගණන පන්දහසක් දක්වා අඩු කිරීම යන සංශෝධන ඉදිරි දින කීපය පාර්ලිමේන්තුව එක කරනු ඇත.
මෙම සංශෝධන ඉදිරිපත් කර සම්මත කර ගැනීමත් සමඟ පළාත් පාලන මැතිවරණය තවත් බොහෝ කාලයකට කල් යනු ඇති අතර දැනටමත් මාර්තු මස 09 වැනිදා ඡන්දය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad