මාලිමා රජයක් යටතේ හේමා ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග පුද්ගලීකරණය කරනවා… - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 23, 2023

මාලිමා රජයක් යටතේ හේමා ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග පුද්ගලීකරණය කරනවා…

දැනට රජයේ පවරාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මිය තම රජයක් යටතේ නිදහස් කර පෞද්ගලීකරණය කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද දැනට රජය පවරාගෙන ඇතත් තම රජයක් යටතේ ඇයද පුද්ගලීකරණය කරන බවත් ඔහු කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද රජය විසින් නඩත්තු කිරීම අතහැර පුද්ගලික අංශයට භාරදෙන බවද ඔහු කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් මහනුවරදී පවත්වන ලද ජන රැළියක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad