මැතිවරණය කල් දමන්නැයි අනුර කුමාරත් මගෙන් ඉල්ලුවා…- ජනාධිපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 23, 2023

මැතිවරණය කල් දමන්නැයි අනුර කුමාරත් මගෙන් ඉල්ලුවා…- ජනාධිපති

පළාත්පාලන මැතිවරණය කල් දමන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ද තමන් ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

එම අවස්ථාවේ අනුර දිසානායක මහතාගෙන් ද ජනාධිපතිවරයා විමසා සිටියේ ‘එසේ ඉල්ලුවා නේද’ යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad