තනතුරෙන් ඉල්ලා අස් නොවී අනුරාධපුරේ විදුහල්පති පොහොට්ටුවෙන් නාමයෝජනා දීලා! වැඩ තහනම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 12, 2023

තනතුරෙන් ඉල්ලා අස් නොවී අනුරාධපුරේ විදුහල්පති පොහොට්ටුවෙන් නාමයෝජනා දීලා! වැඩ තහනම්!

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර මහ නගර සභාව සඳහා තරග වැදීමට නාම යෝජනා භාරදුන් අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකුගේ සේවය තහනම් කර තිබෙනවා. ඒ, උතුරු මැද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින්.

No comments:

Post a Comment

Post Bottom Ad