කටකාර පියුමි කරපු පිංඅතේ වැඩේ | Gossip Lanka Latest Story About Piumi Hansamali - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 11, 2023

කටකාර පියුමි කරපු පිංඅතේ වැඩේ | Gossip Lanka Latest Story About Piumi Hansamali

කටකාර පියුමි කරපු පිංඅතේ වැඩේ
[PHOTOS]

පියුමි හංසමාලි කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රියම රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වනවා. සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරන නිසාම ඇයව නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක්වෙනවා.

ඒවායි වැඩි හරියක් ආන්දෝලනාත්මක හැමෝගෙම අවදානයට තුඩු දුන් කතා. ඒවා ගැන හැමෝම අවදානය යොමු කළාට ඇගේ මව්වත්කම හැන සමාජ කතා කරන්නෙ එහරිම අඩුවෙන්.ඇය ඇගේ පුතාට පමණක් නොව ආර්ථික අපහසුතා ඇති දරුවන් බොහෝමයකට මවක් වී ඔවුන්ට තමාට හැකි අයුරින් උදව් උපකාර කරන ආකාරය ඇගේ සමාජ ජාලා පිරික්සුවා නම් ඔබට දැකගත හැකියි.

පියුමි ඊයේ එවැනි තවත් පුංචි පුතෙක්ට අම්මා කෙනෙක් වුණා, ඔහුගේ ඡායාරූප සහ වීඩියෝ පට කීපයක් පළ කරන ගමන් පියුමි ඒ ගැන සටහනක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

ඒ් ‌මෙසේය

මගෙ මාත්තයාගෙ පුතයි මගෙ කොල්ලයි එලියට ගියා.පුතාට කලිසම බහිනවා කියලා.එකට බෙල්ට් එකක් ගන්න නැවැත්තුවා අනෙ car එකෙන් බහින වෙලෙ ලස්සන කොලු පැටියෙක් අයිනෙ හදුන් කුරැ විකුනනවා😭 පපුව හරි උනා ඉන්න විදිහ දැකලා එක්කං ගියා එයාවත් අතින් අල්ලං shopping කැමති කැමති එවා ගන්න කිව්වා.අනෙ ඇදුම් සපත්තු toys 🧸 ගත්තා.එ වෙලෙ මම දැක්කා එයාගෙ ඇස් දෙකෙ තිබුන සතුට.පවු දෙවියනෙ.ඉස්කොලෙත් යනවා කිව්වා ගිහින් තමයි ලු ආවෙ හදුන්කුරැ විකුනන්න😭 පවු ඉස්කොලෙ ගිහින් ඇවිල්ලා බත් කාලා නිදා ගන්න.තිබ්බා නම් එයාට මගෙ හිතට එ වෙලෙ එක පාරටම ඇවෙ එ හැගිම.රැට බස් එකෙ යනවා ලු ගෙදර.පවු ඉතිං මම ටුක් එකකට සල්ලිත් දිලා යන ගමන් pizza 🍕 අරං කන්නත් සල්ලි දුන්නා.පවු පුදුමාකාර සතුටකින් කොල්ලා ටුක් එකෙ ගියෙ.එයා යනකල් මම බලන් හිටියා.මට අතත් වනලා කොලු පැටියා ගියා.❤️ මවක් විදිහට මට සැම දරැවෙක්ම දරැවො තමයි.මෙහෙම ඉන්නවා දැක්කොත් අනෙ එකක්ං ගිහින් කන්න බොන්න අරං දෙන්න.මම නම් කොහෙ ගියත්.ඉස්සර ඉදලම මෙහෙම ඉන්නවා දැක්කොත්.කැම දිලා එන්නෙ.මටලොකු follow base එකක් ඉන්නවා.අනෙ මෙ post එක

දකින හැමොම මෙහෙම ලමයි ඉන්නවා දැක්කොත් එයාලාට පිහිට වෙයි කියලා මම හිතනවා. අනෙ පිං සිද්ද වෙයි පිහිට වෙන්න එ පින කියල⁣ා නිම කරන්න බැ🙏 2023/01/08





No comments:

Post a Comment

Post Bottom Ad