නඩුවට උසාවි ආ කෙහෙළියට මාර අවුලක් වෙයි! උසාවි භූමියේදී නිල රථය හරස් කර තවත් වාහනයක් ගහලා! රියැදුරුට වාහනය අරගන්න බැරිවෙයි! පස්සේ වෙනත් වාහනයක් ඇවිත් කෙහෙළියව අරන් යයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 1, 2023

නඩුවට උසාවි ආ කෙහෙළියට මාර අවුලක් වෙයි! උසාවි භූමියේදී නිල රථය හරස් කර තවත් වාහනයක් ගහලා! රියැදුරුට වාහනය අරගන්න බැරිවෙයි! පස්සේ වෙනත් වාහනයක් ඇවිත් කෙහෙළියව අරන් යයි! (VIDEO)

ඊයේ කැදවා තිබූ නඩුවකට පෙනී සිටීම සදහා උසාවි බිමට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හට මහත් අසීරුතාවයට මුහුණදුන් සිදුවීමක් සිදුවිය.

ඒ, ඒ මහතාගේ නිල රථය උසාවි භූමියේ නවතා තිබියදී වෙනත් රථයක් එම නිල රථය ඉදිරිපිටින් හරස් වන සේ නවතා තැබීම නිසාය.

මේ හේතුවෙන් අමාත්‍යවරයාගේ නිල රථය පිටතට ගැනීමට රියැදුරු කොතෙක් උත්සාහ දැරුවත් එය ව්‍යර්ථ විය.

පසුව වෙනත් වාහනයක් ගෙන්වාගෙන අමාත්‍යවරයා උසාවි භූමියෙන් රැගෙන යන ආකාරයක් දැකගත හැකි විය.


No comments:

Post a Comment

Post Bottom Ad