ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව පාරට බැසීමට සියලු දෙනාම සූදානම් විය යූතු බවත්, ඒ සදහා වූ දිනය ඉදිරියේදී සැලසුම් කොට ප්‍රකාශයට පත් කරන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
ජාජබ රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
ජාජබ රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව සදහන් කළේය.


No comments:
Post a Comment