බළලා මල්ලෙන් එළියට පනී.. 2030 තෙක්ම ජනාධිපති රනිල්… හැමෝම ඔහුගේ කැපෑසිටියට ගවුවක් දුරින් - රංගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 4, 2023

බළලා මල්ලෙන් එළියට පනී.. 2030 තෙක්ම ජනාධිපති රනිල්… හැමෝම ඔහුගේ කැපෑසිටියට ගවුවක් දුරින් - රංගේ

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2030 වන තෙක් මෙරට ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
රට හදන්න රට ගොඩනගන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් බවද හෙතෙම පැවසීය.
ඊළඟට පැවැත්වන මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස යළි පත් තුළ ඇති බවද හෙතෙම කියා සිටියි.

ප්‍රතිවාදීන් සියලුදෙනාම රනිල් වික්‍රමසිංහ මහතාගේ ධාරිතාවය සමග සිටින්නේ ගව්වකටත් වඩා වැඩි දුරින් බවද හෙතෙම සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් මහ ලේකම්වරයා මෙහි අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad