සජියා මහ ගොං හරකෙක්... මඩ ගහනවා නම් තෝ නෙමෙයි වෙන එකෙක් දාලා ගහපිය - ලාල්කාන්ත (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 3, 2023

සජියා මහ ගොං හරකෙක්... මඩ ගහනවා නම් තෝ නෙමෙයි වෙන එකෙක් දාලා ගහපිය - ලාල්කාන්ත (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහා ගොන් හරකෙක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා එහි පරිපාලන ලේකම් කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

සජිත් පේ‍්‍රමදාස මහතා පවසන ආකාරයට ජනතාවගේ පෞද්ගලික දේපළ තම රජයකින් යටතේ පවරා නොගන්නා බවද හෙතෙම කියා සිටියි.

ඒ බව සජිත් ප්‍රේමදාස මහතා පවා දන්නා නමුත් මාලිගාවේ ජයග්‍රහණය වළක්වාලීම සඳහා මඩ ප්‍රහාරයක් ආරම්භ කර ඇති බවත් හෙතෙම පැවසීය.

විපක්ෂ නායකවරයා මේ ආකාරයේ මඩ ප්‍රහාර එල්ල නොකර ගෝලයෙකුට කියා මඩ ගැස්සවීමට තිබුණු බවද පැවසූ ඔහු තම පක්ෂ නායක අනුර දිසානායක මහතා අද වනතුරු කිසිවෙකුට මඩ ගසා නැතැයිද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගය විසින් මාතලේදී පවත්වන ලද ජනහමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad