ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 30, 2023

ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…

අද දින (30) මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත හෙලා ඇත.
ඒ අනුව පහල දමා ඇති මිල ගණන් මෙසේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 7 කින්
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රැපියල් 10 කින්
සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින්
සුපිරි ඩීසල් ලීටරයක් රැපියල් 135 කින්

නව මිල ගණන් මෙසේය.

ඔක්ටේන් පෙට්‍රල් 92 රුපියල් 333
ඔක්ටේන් පෙට්‍රල් 95 රැපියල් 365
සුදු ඩීසල් රැපියල් 310
සුපිරි ඩීසල් රැපියල් 330

භූමිතෙල් මිල ගණන් වෙනසක් සිදු ව නැත.



No comments:

Post a Comment

Post Bottom Ad