ඉන්දියානුවන්ට මෙරට තුල ඉන්දීය රුපියල් භාවිත කල හැකියි - මහ බැංකු අධිපති දැනුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 25, 2023

ඉන්දියානුවන්ට මෙරට තුල ඉන්දීය රුපියල් භාවිත කල හැකියි - මහ බැංකු අධිපති දැනුම් දෙයි

මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඉන්දියානු රුපියල් මෙරට තුලදී භාවිතා කළ හැකි බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සඳහා ද ඉන්දීය රුපියල් භාවිතා කිරීමට හැකි බව ද හෙතෙම කියා සිටී.

ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් කොළඹදී සංවිධානය කරන ලද උත්සවයක ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad