"මගේ පියා ලිපිකරුවෙක්,අම්මා රෝහලේ උපස්ථායකයෙක්" - එක්සත් ජනරජ පෙරමුණ නව දේශපාලන පක්ෂය බිහි කරමින් චම්පික කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 22, 2023

"මගේ පියා ලිපිකරුවෙක්,අම්මා රෝහලේ උපස්ථායකයෙක්" - එක්සත් ජනරජ පෙරමුණ නව දේශපාලන පක්ෂය බිහි කරමින් චම්පික කියයි (VIDEO)

ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සිදුකල දිනයේදී එක්සත් ජනරජ පෙරමුණ නව දේශපාලන පක්ෂය බිහි කිරීමට පාඨලී චම්පික රණවක ඊයේ  මුලිකත්වය ගත්තා. එම නව දේශපාලන පක්ෂය බිහි කිරීමේ උත්සවය මේ වනවිටත් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගරයේදී පැවැත්වෙනවා. 

Hope M නම් වූ පංචවිධ වටිනාකම්, අවංක බව විවෘත බව ප්‍රයෝගිකත්වය සහකම්පනය සහ කුසලතාවාදය, ආර්ථික සමෘද්ධිය, තිරසර සංවර්ධනය ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය,සමාජ සාධාරණත්වය ,සමමිතුරු විදේශ ප්‍රතිපත්තිය නම් වූ පංචවිධ ප්‍රතිපත්ති මත පදනම්ව එක්සත් ජනරජ පෙරමුණ ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

එහිදී චම්පික රණවක මහතා ප්‍රකාශ කලේ තමන් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉදිරියට පැමිණි පුද්ගලයෙක් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad