චාමර සම්පත්ගේ 3ක් ගලවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 3, 2023

චාමර සම්පත්ගේ 3ක් ගලවයි!

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත.

මෙසේ ඉවත් කොට ඇති ආයතන 3 වන්නේ සිමෙන්ති සමාගම, ලුණු සමාගම සහ BCC ආයතනයය.
 
ඊයේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා මෙම ආයතන 3 තමන් යටතට පවරා ගැනීමට පියවර ගෙන තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad