ජනාධිපතිවරයා අරගලයෙන් පාඩමක් ඉගෙනගෙන නොමැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ ජනමතයක් නොමැති ජනාධිපතිවරයකුට විනිසුරුවරුන් ඉදිරියේ තබාගෙන මැතිවරණ අවශ්‍ය නැති බවට ප්‍රකාශ කළ නොහැකි බවකි.
Sunday, June 4, 2023
Home
ප්රවෘත්ති
පාර්ලිමේන්තුවෙන් පත්වුණු රනිල්ට කිසිම අයිතියක් නෑ විනිසුරුවරුන් ඉස්සරහා තියාගෙන ඡන්ද ඕන නෑ කියන්න! මෙහෙම ගියොත් වැඩිකල් යන්න වෙන්නේ නෑ! රනිල් අරගලයෙන් පාඩමක් ඉගෙනගෙන නෑ වගෙයි! VIDEO
පාර්ලිමේන්තුවෙන් පත්වුණු රනිල්ට කිසිම අයිතියක් නෑ විනිසුරුවරුන් ඉස්සරහා තියාගෙන ඡන්ද ඕන නෑ කියන්න! මෙහෙම ගියොත් වැඩිකල් යන්න වෙන්නේ නෑ! රනිල් අරගලයෙන් පාඩමක් ඉගෙනගෙන නෑ වගෙයි! VIDEO
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment