මැච් පාවා දුන්නා කියපු සචිත්‍රට ‘M වාට්ටුවේදී’ හතිය හැදිලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2023

මැච් පාවා දුන්නා කියපු සචිත්‍රට ‘M වාට්ටුවේදී’ හතිය හැදිලා!

ක්‍රීඩා වැරදි විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන පෙරේදා (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට සුළු ‘හතිය‘ තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඖෂධ ලබා දී ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad