ක‍්‍රිකට් හදන්න ජයසූරිය මසකට ලක්‍ෂ 50 බැගින් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 9, 2023

ක‍්‍රිකට් හදන්න ජයසූරිය මසකට ලක්‍ෂ 50 බැගින් ඉල්ලයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පූර්ණ කාලීන ක්‍රිකට් උපදේශයකු ලෙස එක්වීමට නියමිත බව වාර්තා වෙයි. ජයසූරියට ලබාදෙනු ඇත්තේ උපාය මාර්ග සැලසුම් කිරීම, තාක්ෂණ සහ පුහුණු කිරීම්, ජාතික කණ්ඩායමේ සමස්ත සංවර්ධනය වැනි ප්‍රධාන අංශක කිහිපයකි.

මේ සදහා මාසිකව රුපියල් ලක්‍ෂ පනහක මුදලක් ජයසූරිය විසින් මේ සඳහා ගෙවීමක් කරන ලෙස කළ ඉල්ලීමට අනුමැතිය ලැබී ඇති බවද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad