කොරොනා රෝගීන් පිරී ඉතිරී යමින්.. නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් බවට පත් කරයි.. රට සිට එන අය නවතන්න අවධානය - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 28, 2021

කොරොනා රෝගීන් පිරී ඉතිරී යමින්.. නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් බවට පත් කරයි.. රට සිට එන අය නවතන්න අවධානය

දැනට කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය යොමු වී තිබේ.

කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය තවදුරටත් ඉහළ ගියොත් එම පියවර ගන්නා බවයි.

එමෙන්ම එවන් තත්ත්වයකදී මෙරටට විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් ද සීමා කිරීමට සිදුවනු ඇති බවද ඇය කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad