ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා වසා දමා ඇති කම්හලක් අලුත්වැඩියා කරමින් තිබේ.
රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සඳහන් කළාය.
ගම්පහ දිස්ත‍්‍රික්කයේ මේ වන විට ඇතැම් රෝගීන් රෝහල්වල ඉඩ පහසුකම් සූදානම් වන තෙක් නිවෙස්වල රදවා ඇතැයිද වාර්තා වෙයි.

No comments:
Post a Comment