ඩයනා හින්දි නිලියක් වෙයි.. ඉන්දීය චිත‍්‍රපටයක රගපාන්න හිස මුඩු කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 21, 2023

ඩයනා හින්දි නිලියක් වෙයි.. ඉන්දීය චිත‍්‍රපටයක රගපාන්න හිස මුඩු කරයි..

ඉන්දීය චිත්‍රපටයක රංගනයේ යෙදීම සදහා සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය තෝරාගෙන ඇත.
ඇය එහිදී රංගනයේ යෙදෙන්නේ මෙහෙණින් වහන්සේ නමක් ලෙසිනි.

ඒ සඳහා ඇය හිස මුඩු කරනු ඇති බවද වාර්තා වෙයි.

මෙම චිත්‍රපටය ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් සහිත එකකි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad