රනිල්ගේ පොහොට්ටු මන්ත්‍රීලා රටම සැනකෙලි පුරයක් කරති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 20, 2023

රනිල්ගේ පොහොට්ටු මන්ත්‍රීලා රටම සැනකෙලි පුරයක් කරති

එළඹෙන උත්සව සමය සහ නව වසර කේන්ද්‍රගත කර ගනිමින් රටේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දින ගණනාවක සැනකෙළි පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වී සිටින පොහොට්ටු මන්ත්‍රීවරු ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.

මෙම සැනකෙළි මාලාවේ ආරම්භය දොම්පේ ආසනයෙන් පටන් ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් රාජපක්ෂ මෙම සැනකෙළියට නායකත්වය දෙන අතර රාජ්‍ය නිලධාරීන් ද එම කටයුතු සඳහා යොදා ගැනීමට බලපෑම් කරමින් සිටී.

මෙම සැනකෙළි සඳහා වැය කරන අති විශාල ධනස්කන්දය සපයා ගන්නේ කෙසේදැයි බරපතළ ගැටළුවක් මතුවී ඇත.

lankatruth


No comments:

Post a Comment

Post Bottom Ad