ජාතික දින සැමරුම වෙනුවෙන් රැඳවියන් 545කට නිදහස - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 3, 2019

ජාතික දින සැමරුම වෙනුවෙන් රැඳවියන් 545කට නිදහස


 71 වන ජාතික දිනය
වෙනුවෙන් රැඳවියන් 545 දෙනෙකුට
නිදහස ලබාදීමට පිවර ගෙන ඇතැයි බන්ධනාගාර
දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසකට එලෙස නිදහස ලබාදෙන බවයි.
මරණ දඬුවම ඇතුළු බරපතළ ගණයේ අපරාධ වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා එලෙස සමාව ලබාදී නොමැති බව ද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad