විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කරන කාලය පෙබරවාරි 8 තෙක් දීර්ඝ වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 3, 2019

විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කරන කාලය පෙබරවාරි 8 තෙක් දීර්ඝ වෙයි

විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කරන කාලය පෙබරවාරි 8 තෙක් දීර්ඝ වෙයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලබා දී තිබූ කාලය ලබන පෙබරවාරි 8 වනදා දක්වා දීර්ඝ කිරීමට විශ්ව විද්‍යාල කොමිෂන් සභාව තීරණය කර ඇත.

විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කිරීමට තිබූ කාලය පසුගිය (01) වනදා රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය තිබූ අතර, කාලය දීර්ඝ කරන ලෙස ලැබුණු යෝජනා සලකා බලා ඒ සඳහා තවත් සතියක කාලයක් ලබා සීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad